පාසල් සංවර්ධන නිලධාරීන් පිරිසක් ස්ථිර ගුරුපත් වීම් ඉල්ලා ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක නිරත වූ අතර, එම අතරතුර නිලධාරිණියක් රෝහල් ගත කිරීම. මෙම පුවත 2026 ජනවාරි 27 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් තුළ වාර්තා කර තිබුණේ පහත ආකාරයෙනි....
TV Coverage
එක් පුවතක්, ගැටලු තුනක්.
2026 ජනවාරි 26 දින අද දෙරණ සිංහල Facebook පිටුවේ පළ වූ පුවතක පහත ගැටලු නිරීක්ෂණය වේ: දිවි තොර කරගත් ක්‍රමය වාර්තා කිරීම: දිවි තොර කරගත් ආකාරය පිළිබඳ විස්තර වාර්තා නොකරන ලෙස දක්වන්නේ, එමගින් අනුකාරක සිදුවීම් (Copycat suicides) ඇතිවීමේ අවදානමක් පවතින බැවිනි. ඡායාරූප සහ...
ගෞරවනීය මිනිස් සබඳතාවල වැදගත්කම – අගමැතිනිය නාලන්දා විදුහලේදී කළ ප්‍රකාශය
කොළඹ නාලන්දා විද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගී වූ අගමැතිනි හරිනි අමරසූරිය, ගෞරවනීය මිනිස් සම්බන්ධතා වර්ධනය කර ගැනීම අතිශයයෙන්ම වැදගත් බව සහ මිනිස් සමාජය මීට වඩා හොඳ තැනකට ගෙන යෑමට දැනුම පමණක් නොව හොද නායකත්වයද අවශ්‍ය බව පැවසීය. මෙම පුවත 2026 ජනවාරි 26 දින රූපවාහිනී...
පියතුමෙක්ට පොලිසියෙන් ප්‍රහාරයක්- පුවතක්
යතුරුපැදියක් අණ නොතකා ධාවනය කළැයි කතෝලික පියතුමෙකුට පොලිසියෙන් ප්‍රහාරයක් යන පුවත සහ එම නිලධාරීන් රිමාන්ඩ් භාරයට පත්වීම. මෙම පුවත් 2026 ජනවාරි 25 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් තුළ වාර්තා කර තිබුණේ පහත ආකාරයෙනි. (2026 ජනවාරි 25 දින YouTube වෙත...
ඇස් රෝහල් වැඩවර්ජනය: අපහසුතාවයට පත් රෝගීන්ගේ අදහස්
ඇස් රෝහලේ වෛද්‍යවරුන් ඊයෙ (22/01/2026) දිනයේදී කල වැඩවර්ජනය සහ එම වැඩවර්ජනය නිසා අපහසුතාවයට පත් වූ රෝගීන් ඒ පිළිබඳව මාධ්‍යවේදීන්ට දැක් වූ අදහස්. මෙම පුවත් ජනවාරි 22, 2026 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (2026 ජනවාරි 22 දින...
අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට සහය විරෝධතා දෙවනි දවසටත්
අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට සහය දෙන විරෝධතා දෙවනි දවසටත්! අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නොනවත්වා 2026 දී ම ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සහය පළ කරමින් විරෝධතා තවදුරටත් දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවැත්වුණි. එම විරෝධතා රජයේ පාර්ශව විසින් සංවිධානය කරන ලද ඒවා...
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දැමීමට පෙර අවසන් දින තුන
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ: පක්ෂ සහ විපක්ෂ මත සඳහා ගුවන් කාලය 2026 ජනවාරි 10, 11 සහ 12 යන දිනවල රජය විසින් යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන සිංහල රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයන් තුළ විවිධ මතවාදයන්ට පුළුල් ප්‍රචාරණයක් ලබා දී තිබුණි. මෙම කාලසීමාව...
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සහාය දක්වමින් පැවැත් වූ විරෝධතා
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නොනවත්වා 2026 දීම ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා විරෝධතා පැවැත්වෙන බවත්, එම විරෝධතා NPP/රජය විසින් සංවිධානය කරන ලද ඒවා බවට විවිධ පාර්ශව සඳහන් කරයි. මෙම පුවත් 2026 ජනවාරි 18 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් තුළ ඉදිරිපත් කර තිබුණේ...
හයවන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 වසරට කල් දැමීමේ තීරණය පිළිබඳ රූපවාහිනී සිරස්තල
හයවන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 වසරට කල් දැමීමට රජය තීන්දු කරයි. එමෙන්ම පළමු ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ පමණක් මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. මෙම පුවත ජනවාරි 13, 2026 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් සිරස්තල තුළ වාර්තා කර තිබුණේ පහත...
විමල් වීරවංශ සත්‍යග්‍රහය අවසන් කිරීම පිළිබඳ රූපවාහිනී සිරස්තල
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම හකුලාගන්නැයි සහ අධ්‍යාපන අමාත්‍යවරියට එම තනතුරෙන් ඉවත් වෙන ලෙසට රජයට බල කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී ආරම්භ කර තිබූ සත්‍යග්‍රහය ඊයේ අවසන් කළේය. මෙම පුවත ජනවාරි 13, 2026 දින රූපවාහිනී රාත්‍රී...










