2026 ජනවාරි 08 දින , ලංකාදීප පුවත්පතේ පළ වූ "හත් දෙනකුට මරු කැඳවූ කසිප්පු පෙරූ මහ ජාවාරමා අත්අඩංගුවට" යන සිරස්තලය සලකා බලමු. සිරස්තලයේ "ජාවාරමා " ලෙස සඳහන් කර ඇත. එහි අන්තර්ගතයේ "ජාවාරම්කරුවකු" ලෙස සඳහන් කර ඇත. මේ අතරින් නිවැරදි භාවිතය "ජාවාරමා" ද? "ජාවාරම්කරු" ද??...
ravishani
සෑම විටම පුද්ගල-ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!
මේ වන විට ආබාධ සහිත වූවන් පිළිබඳව වාර්තා කිරීමේදී යෝග්‍ය භාෂාවක් ලෙසින් ලෝකයේ පිළිගැනෙන භාවිතයක් වන්නේ, අදාළ ආබාධය පුවතට අදාළ වේ නම්, පුද්ගල-ප්‍රථම භාෂාවක් (person-first language), නැතිනම් අනන්‍යතාවය-ප්‍රථම භාෂාවක් (identity first language) ඔස්සේ එම අය හැඳින්වීමයි. ඒ...
ප්‍රශ්නගත මොඩියුලය ගැන උලපනේ හිමි මහනායක හිමිවරුන් දැනුවත් කරයි.
ප්‍රශ්නගත මොඩියුලය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ගැටලු පිළිබඳ පූජ්‍ය උලපනේ සුමංගල හිමි මල්වතු–අස්ගිරි මහනායක හිමිවරුන් දැනුවත් කරයි. මෙම පුවත ජනවාරි 06, 2026 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ ජනවාරි 06,...
ගලෙන්බිඳුණු වැව:එකම පවුලේ තිදෙනෙකුගේ මිය යෑම
අනුරාධපුර ගලෙන්බිඳුනුවැවදී එකම පවුලේ තිදෙනෙකුගේ මිය යාමේ පුවත 2026 ජනවාරි 06 දින පුවත් වාර්තා කිරීමේදී උපකාරක අංක පල කෙරූ දෙරණට...
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල පවතින ගැටලු සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී උලපනේ සුමංගල හිමියන් අදහස් දක්වන ලදී.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල පවතින ගැටලු සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී උලපනේ සුමංගල හිමියන් අදහස් දක්වන ලදී.මෙම පුවත ජනවාරි 05, 2026 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ ජනවාරි 05, 2026 දින තෝරාගත් රූපවාහිනී...
මෙම සිරස්තලය ඔබ අනුමත කරන්නේද?
සිදුවීම: කොළඹ ප්‍රදේශයේදී බාලවයස්කාර දැරියක සහ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගැනීමක් පිළිබඳව "ලංකාදීප" පුවත්පතේ 07.01.2026 පළවූ වාර්තාවකි. සිරස්තලයේ ගැටලු තුනක් 1.අපරාධයේ බැරෑරුම්කම හෑල්ලු කිරීම: බාලවයස්කාර දැරියක සම්බන්ධ ලිංගික අපයෝජනයක් හෝ අනිසි හැසිරීමක් හුදු...
2026 අයවැයේ ප්‍රතිපාදන ප්‍රශස්ත ලෙස යොදා ගන්නා ලෙස ජනපතිගෙන් උපදෙස්
ජනපති අනුර කුමාර දිසානායක අමාත්‍යංශ ලේකම්වරුන් හමුවූ අවස්ථාවේදී, 2026 වසර සඳහා අයවැයෙන් වෙන් කළ ප්‍රතිපාදන කාර්යක්ෂම ලෙස යෙදවීමට පියවර ගන්නා ලෙස ඔවුන්ට උපදෙස් ලබාදී ඇත. මෙම පුවත ජනවාරි 05, 2026 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත...
හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුල ගැටලුව පිළිබඳ මාධ්‍ය සාකච්ඡාව
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සහ හයවන ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුව පිළිබඳ රජයේ මාධ්‍ය සාකච්ඡාව. මෙම පුවත 2026 ජනවාරි 04 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ ජනවාරි 04, 2026 දින තෝරාගත් රූපවාහිනී...










