කාන්තාව විශේෂ කර දැක්විය යුතුද?
කෑගල්ල බන්ධනාගරයට මත්ද්‍රව්‍ය රැගෙන යෑමට තැත්කල පුද්ගලයින් තිදෙනෙකු පිළිබඳ පුවතක් අද දින (2025.10.09) අරුණ පුවත්පතේ මෙසේ දක්වා ඇත. එකම වරදකට කාන්තාවන් හා පිරිමි දෙපාර්ශවයම අත්අඩංගුවට ගත් අවස්ථාවකදී, මෙසේ කාන්තාව පමණක් විශේෂ කොට දක්වන්නේ ඇයි? එම සැකකරුවන්ගේ ස්ත්‍රී...
මෙම වාර්තාකරණයන් දෙකෙන් ඔබ තෝරාගන්නේ කුමක්ද?
බහු විවාහ චෝදනාවක් සම්බන්ධයෙන් විභාග වන නඩුවකට අධිකරණය මඟහැර සැඟව සිටි පුද්ගලයෙක් කිඹුල් ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වීය. මෙම පුවත හිරු News වෙබ් අඩවිය (09/10/2025) සහ අරුණ පුවත්පත (10/10/2025) තුළ පහත පරිදි වාර්තා කර තිබුණි. මෙම වාර්තාකරණ...
සමලිංගිකත්වය විකෘතියක් ද?
පසුගිය දිනවල පැවති පොත් ප්‍රදර්ශනයේදී අලෙවි වූ කෘති දෙකක් පිළිබඳව ඉරිදා මව්බිම (2025/10/12) ලිපියක් පළ කර ඇත. එහි ගැටලුකාරී තැන් කිහිපයක් නිරීක්ෂණය කිරීමට තිබුනු අතර එයින් ප්‍රධාන ගැටලු දෙකක් පහත දැක්වේ. ගෝලීය විද්‍යාත්මක හා වෛද්‍ය ප්‍රජාවන් දශක ගණනාවකට පෙර සිටම...
ආදරය පෙන්වීමක් ද? අපහරණයක් ද?
මාධ්‍ය වාර්තාකරණයේ මූලිකම සදාචාරාත්මක මූලධර්මය වන්නේ "හානිය අවම කිරීම" යි. ලිංගික අපරාධයන්/අතවරයන් වාර්තා කිරීමේදී, මාධ්‍ය සැලකිලිමත් විය යුතු කරුණක් වන්නේ, එම අපරාධයන්, ඒවායේ නිසි බරපතල භාවය සන්නිවේදනය කරමින් වාර්තා කිරීමයි. මන්ද යත්, එසේ නොකොට, එවැනි අපරාධ සැහැල්ලු...
සියදිවි හානිකරගැනීම් සංවේදීව වාර්තා කරමු
පසුගිය දින කිහිපයේ සිදුවූ සියදිවි හානිකරගැනීම් පිළිබඳ සිදුවීම් දෙකක් 2025.10.14 දින අරුණ සහ දිවයින පුවත්පත් වලද, 2025.10.15 දින දිනමිණ සහ දිවයින පුවත්පත්වලද වාර්තා වී ඇති අයුරු පහතින් දැක්වේ. සියදිවි නසාගැනීම් වාර්තාකරණය ඉතාමත් සංවේදීව සහ සැලකිලිමත්ව කළ යුතුය. ඒ,...
අගතගාමී වාර්තාකරණයෙන් මිදෙමු!
මත් ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳ ඔත්තු සැපයුවා යැයි සැකයට කාන්තාවක් ලිංගික අතවරයට ලක් කිරීමට උපදෙස් ලබා දීමේ පුවතක් දිණමින සහ අරුණ පුවත්පත් (15/10/2025) වාර්තා කර තිබින. මෙම වාර්තාකරණයන් දෙකටම පොදු ගැටලුකාරී මෙන්ම ඒ ඒ වාර්තාකරණයන්ට ආවේනික වූ ගැටලුකාරී තැන්ද තිබිණ....
දිවි තොර කරගැනීමක් යැයි සැක පුවත් වුවද වගකීමෙන් වාර්තා කරමු!
බාල වයස් දැරියක් දිවි තොර කර ගත් යැයි සැක පුවතක් ඊයේ (15/10/2025 ) දෙරණ ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබිණි. මෙහිදී, * දිවි තොර කර ගැනීම සිදුවී ඇති ආකාරය දක්වා ඇත.* හදිසි උපකාරක අංක ඇතුලත් කර නැත.*දිවි තොර කර ගැනීමට සැක අයගේ ඡායාරූප පළ කර ඇත. දිවි තොර කර ගැනීම්...
සුදු කත ද? විදෙස් කත ද?
රූමස්සල ප්‍රදේශයේදී, විදේශික කාන්තාවකට මුහුණපෑමට සිදුවූ ලිංගික හිංසනයක් පිළිබඳව 2025.10.16 ලංකාදීප පුවත්පත පළ කර තිබිණි. එම පුවතේ සිරස්තලය තුළ එම විදේශික කාන්තාව "සුදු කත" යනුවෙන්ද අන්තර්ගතය තුල “විදෙස් කතක්” ලෙසද හඳුන්වා තිබිණ. විදේශිකයන්ව ඔවුන්ගේ සමේ වර්ණය පදනම්...
අගමැතිනි හරිනි අමරසූරියගේ ඉන්දීය නිල සංචාරය
අගමැතිනි හරිනි අමරසූරිය සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී ඇතැම් මාධ්‍ය, ඇයගේ විවාහක අවිවාහක භාවය ඔස්සේ ඇයව හැඟවුම් කරනා "මෙනෙවිය" යන්න යොදාගැනීම කෙතරම් යෝග්‍ය ද යන්න අපි මින් පෙර කිහිප වරක්ම සංවාදයට බඳුන් කොට ඇත. කෙසේ නමුත්, ඇතැම් මාධ්‍ය නැවත නැවතත් අග්‍රාමාත්‍යවරිය...
අධිකරණයට අපහාස කළා යැයි පැමිණිලි?
ජාතික ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර විසින් අධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් කල ප්‍රකාශයකින් අධිකරණයට අපහාස වූයැයි, නව ජනතා පෙරමුණ සහ අනෙක් පාර්ශ්ව කිහිපයක් අධිකරණ සේවා කොමිෂන් සභාවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත. මෙම පුවත ඔක්තෝම්බර්...
වැලිගම ප්‍රාදේශීය සභා සභාපති නිල කාමරය තුළදීම වෙඩි තබා ඝාතනය කරයි.
වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර නිල කාමරය තුළදීම වෙඩි තබා ඝාතනය කරයි. මෙම පුවත ඔක්තෝම්බර් 22, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් සිරස්තල තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ ඔක්තෝම්බර් 22, 2025 දින තෝරාගත් රූපවාහිනී...
ඔබ තෝරාගන්නා වාර්තාකරණය?
ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් රඳවාගෙන සිටින කෙහෙල්බද්දර පද්මේ සමඟ පැවැත්වූ සබඳතා පිළිබඳව නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගෙන් ප්‍රශ්න කර ඇති පුවත, 2025 ඔක්තෝබර් 23 දින අරුණ සහ දිනමිණ පුවත්පත්වල වාර්තා වී තිබුණේ මෙලෙසය. මෙම වාර්තාකරණ දෙක අතරින් ඔබ තෝරාගන්නා වාර්තාකරණය...
වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ඝාතනයට විරෝධය පළ කරමින් විපක්ෂ මන්ත්‍රීවරුන් කළු ඇඳුමින් පාර්ලිමේන්තුවට
වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර වෙඩි තබා ඝාතනය කිරීමට විරෝධය පළ කරමින් විපක්ෂ මන්ත්‍රීවරුන් පසුගියදා, කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණියහ. මෙම පුවත 2025 ඔක්තෝබර් 23 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් සිරස්තලවල වාර්තා කර තිබුණේ පහත අයුරිනි....
චීන්නු ද? චීන ජාතිකයින් ද?
ඔක්තෝම්බර් 26, 2025 දින හිරු පුවත් සිරස්තලයේ චීන ජාතිකයන් හැඳින්වීමට “චින්නු” යන්න යොදාගෙන ඇති අයුරු පහත පෙන්වා ඇත. බොහෝ විට සිංහල මාධ්‍ය තුල “චීන්නු” යනුවෙන් භාවිතා වන්නේ සෘණාත්මක පසුබිමයක් තුලය. විශේෂයෙන්ම, නීති විරෝධී හෝ සමාජ විරෝධි ක්‍රියාවක් පිළිබඳව වාරතා...
සියදිවි හානිකරගැනීම් සංවේදීව වාර්තා කරමු!
සියදිවි හානිකරගැනීම් පිළිබඳ පුවත් වාර්තා කිරීමේදී අනුගමනය කළ යුතු ආචාරධර්ම සහ මාර්ගෝපදේශ පිළිබඳව Ethics Eye මීට පෙර අවස්ථා කිහිපයකදීම අවධානය යොමු කර ඇත. 2025 ඔක්තෝබර් 27 වන දින දිනමිණ පුවත්පතේ පළ වූ මෙම පුවතෙහි ගැටලුකාරී ස්ථාන කිහිපයක් හඳුනාගත හැක. සියදිවි...
“සුරූපී” අවශ්‍ය ද?
එකම පුවතක්, වාර්තාකරණ දෙකක්: 'සුරූපී' බව අදාළද? 2025.10.23 දින, දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය ආයතන දෙකක් එකම සිදුවීමක් වාර්තා කළේ මෙලෙසිනි: දිනමිණ : ව්‍යාජ නිරූපණ රැකියාවක් සඳහා තායිලන්තයට ගෙන්වා ගත් 'සුරූපී' බෙලරුසියානු නිරූපණ ශිල්පිනියක්, ශරීර අවයව ගැනීම සඳහා ඝාතනය කර...
ආණ්ඩුවට විරුද්ධව විපක්ෂයෙන් නොවැම්බර් 21 නුගේගොඩදී විරෝධතා රැලියක්
ආණ්ඩුවට විරුද්ධව විපක්ෂයෙන් විරෝධතා රැලියක් නොවැම්බර් 21 වැනි දින නුගේගොඩදී පැවැත්වීමට තීරණය කර ඇත. මෙම පුවත 2025 ඔක්තෝබර් 27 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් සිරස්තලවල වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (2025 ඔක්තෝබර් 27 දින YouTube වෙත එක්කොට තිබූ තෝරාගත්...
සතොස විසින් මිලදී ගැනීමේදී පවරා ඇති දැඩි කොන්දේසි ගැන ගොවීන්ගේ අප්‍රසාදය.
දේශීය ලොකු ලූණු සතොස විසින් මිලදී ගැනීමේදී පවරා ඇති දැඩි කොන්දේසි ගැන ගොවීන්ගේ අප්‍රසාදය. මෙම පුවත ඔක්තෝම්බර් 28, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ ඔක්තෝම්බර් 28, 2025 දින තෝරාගත් රූපවාහිනී...
දිවි තොර කර ගත් ආකාරය වාර්තා කිරීම සුදුසු ද?
මෙම සතිය තුළ, අරුණ (28.10.2025) සහ ලංකාදීප (29.10.2025) පුවත්පත්වල ඝාතන-දිවි තොර කර ගැනීමක් සහ දිවි තොර කර ගැනීමක් යැයි සැක කෙරෙන පුවත් දෙකක් වාර්තා කර තිබූ ආකාරය පහතින් දැක්වේ. මෙම පුවත් දෙකෙහිම, දිවි තොර කරගැනීමේ සහ දිවි තොර කර ගත්තා යැයි සැක කරන ක්රමයද වාර්තා කර...
මත්ද්‍රව්‍යට එරෙහි රටම එකට ජාතික මෙහෙයුම හෙට සිට
මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා සංවිධානය කර ඇති රටම එකට ජාතික මෙහෙයුම හෙට (30/10/2025) ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ. මෙම පුවත ඔක්තෝම්බර් 29, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ ඔක්තෝම්බර් 29, 2025...
Verité Research, as the name implies, is an independent think tank with research at its core. We carry out this research along four areas –economics, politics, media, and law. Leveraging this research, we provide strategic analysis and advice to governments, organisations, and the private sector in Sri Lanka and beyond.
Contact information
Verité Media, Verité Research Pvt. Ltd
No. 5A, Police Park Place,
Colombo 00500
Email: media@veriteresearch.org
Phone: +94 76 148 8544
© Verité Research Private Limited. All Rights Reserved.




















