Calls to stage a hartal in the North and East
Here is how Sinhala primetime news on August 17 covered the calls to stage a hartal in the North and East over the death of a youth in Muthaiyankattu and the continued presence of army camps (Based on selected Sinhala primetime television news broadcasts...
“cheennu” (චීන්නු)?
Why is that the term, “Chinese national” (චීන ජාතිකයා/ජාතිකයන්) is recommended over “cheennu” (චීන්නු)? In Sinhala news reporting, the term “Cheenu” is often used to describe Chinese nationals, particularly in association with antisocial or illegal activities....
උතුරු නැගෙනහිර හර්තාලය පිලිබඳ පුවත
මුලතිව්, ඔඩ්ඩුසුඩාන්, මුතියන්කට්ටි ශ්‍රී නගර් ප්‍රදේශයේ තරුණයෙකු මියා යාම පිලිබඳ සිදුවීම සහ එම ප්‍රදේශ වල තවදුරටත් හමුදා කඳවුරු ඉවත්කර නොගැනීමටඅදාලව සිදු කරන්නට යෙදුණු උතුරු නැගෙනහිර හර්තාලය පිලිබඳ පුවත අගෝස්තු 17, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන...
වාර්ගිකත්වය,ජාතිය සහ ආගම පිළිබදව ඇති මාධ්‍ය ආචාර ධර්ම මොනවාද?
පාසල් සිසුන්ගේ අනන්‍යතාවය හෙළි නොකරමු!
දරුවන් සම්බන්ධව වාර්තා කිරීමේදී මාධ්‍ය හැසිරිය යුතු ආකාරය සම්බන්ධව, දේශීය මාධ්‍ය මාර්ගෝපදේශයන් මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය මාර්ගෝපදේශයන් ද තොරතුරු දක්වා තිබේ. එහිදී විශේෂයෙන්ම සැළකිල්ලට ගත යුතු කරුණක් වන්නේ, දරුවන්ගේ අනන්‍යතාවය හෙළි නොකිරීමයි. ශ්‍රී ලංකා ළමාරක්ෂක අධිකාරිය...
ඔබ තෝරා ගන්නා වාර්තාකරණය කුමක්ද?
ඉන්දියාවේ සිට කාටුනයක ගුවන්තොටුපොළ වෙත ගමන් ගන්නාවූ ගුවන් යානාවක සේවයේ නිරතව සිටි ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ස්වීඩන් ජාතික මගියෙකු විසින් බිමත්ව ලිංගික අතවර කළ වරදට දඩ නියම වූ පුවත සිංහල පුවත්පත් අප්‍රේල් 25, 2025 දින වාර්තා කර තිබුණේ මෙසේය. ඔබ තෝරා ගන්නා වාර්තාකරණය...
ඉලුක්කැටිය ප්‍රදේශයේ දී සිදු වූ දිවි තොර කර ගැනීම.
ගොඩකන්ද, ඉලුක්කැටිය ප්‍රදේශයේ තෙදරු පියෙක් දිවි තොර කර ගැනීමේ පුවතක්, අප්‍රේල් 25, 2025 දින අරුණ පුවත්පත තුල වාර්තකිරීමේදී, පහත මාධ්‍ය මාර්ගෝපදේශයන් උල්ලංඝණයන් වී තිබිණි. උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු! හදිසි උපකාරක අංක:*CCCline - 1333*ශ්‍රී ලංකා සුමිත්‍රයෝ...
“මෙහෙකාරිය” ද? ගෘහ සේවිකාව ද?
යම් ජන සමාජයක චින්තනය හැඩගැස්වීමෙහි ලා, භාෂාවේ බලපෑම සුළු පටු නොවේ. එසේම, එම භාෂාව සඳහා මාධ්‍ය වෙතින් ලැබෙන දායකත්වය ද එසේම නොසලකා හැරිය හැකි නොවේ. අතීතයේ භාවිතා වූ ඇතැම් යෙදුම්, වර්තමානයට ද එසේම උචිත වන්නේ ද යන පැනය, පාඨක අප නැඟිය යුත්තේ ඒ හෙයිනි. නිදසුන් ලෙසට,...
සිරි දළදා වන්දනා අවසන් දිනය-ජනතාව පළ කළ අදහස්
මහනුවර "සිරි දළදා වන්දනාව" ඊයේ (27) දිනයේදී අවසන් වුණි. ඒ පිළිබඳ ජනතා අදහස් පළ කර තිබූ ආකාරය පහත දක්වා ඇත. (YouTube වෙත එක්කොට තිබූ, අප්‍රේල් 27, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන්...
මාධ්‍ය තුළ කාන්තාවන් සම්බන්ධ අපි දකින ගැටළුකාරී වාර්තාකරණයන් මොනවාද?
”සුරූපී”, ”රූමත්” අදාළ නොවන කාන්තා බාහිර රූපය ඉස්මතු කිරීම
අදාළ නොවන කාන්තා බාහිර රූපය වැඩි වශයෙන්ම ඉස්මතු කළ පුවත්පත්
දිවි තොර කරගැනීම් වගකීම් සහගතව වාර්තා කරමු!
දිවි තොර කරගැනීම් පිළිබඳ පුවත් දිනපතා පාහේ මාධ්‍ය තුළින් අසන්නට, දකින්නට ලැබේ. එබැවින් සියදිවි නසාගැනීම් පිළිබඳ තිබෙනා මාධ්‍ය වාර්තාකරණය සම්බන්ධ මාර්ගෝපදේශවලට අනුව දිවි තොර කරගැනීම් වාර්තා කිරීමේදී ඉතා ප්‍රවේසම්ව සහ වගකීමෙන් යුක්තව වාර්තාකරණය වඩාත් යෝග්‍ය...
“ජාවාරමා” ද? “ජාවාරම්කරු” ද?
"ජාවාරම්කරු" - නිවැරදි භාවිතය මෙමඟින් පුද්ගලයාගේ චරිතය විනිශ්චය නොකර, එම පුද්ගලයාගේ (සැකකටයුතු) ක්‍රියාව පමණක් විස්තර කරයි. එමගින් කියවන්නාට සිතා ස්වාධීන මතයක් ගොඩනගා ගැනීමට ඉඩ සැලසේ. "ජාවාරමා" - ගැටළුකාරී භාවිතය මෙය ක්‍රියාව විස්තර කරනවා වෙනුවට,...
එක් පුවතක්,වාර්තාකරණයන් දෙකක්
ලිංගික අපරාධයක් හෝ අපයෝජනයක් යනු හුදු 'කරදරයක්' සිදුව ඇති බවට අදහසක් ලබා දෙන "හදි කිරීම" යන යෙදුම භාවිතා කිරීමත්, එසේම, ලිංගික අපරාධයන් හෝ ලිංගික අපයෝජනයන් හැඳින්වීම සඳහා, ඊට ලක්වූ අය අපවිත්‍ර වී ඇති බවට අදහසක් ජනිත කරන "දූෂණය" වැනි යෙදුම් භාවිතා කිරීමත් කෙතරම් යෝග්‍ය...
වාර්තාකරණයේ දී ”කුඩ්ඩා”, ”මත්ලෝලීන්” ලේබල්කරණය වැඩි වශයෙන්ම භාවිතා කළ පුවත්පත්
”කුඩ්ඩා” හා ”මත්ලෝලීන්” ලේබල්කරණය භාවිතය
මත් ලෝලින්ද? මතට ඇබ්බැහිවූවන්ද?
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම යනු සංකීර්ණ කරුණු සමුදායක් හේතු කරගෙන සිදුවන, සුව කළ හැකි තත්ත්වයක් මිස ුඑය මත්ද්‍රව්‍ය කෙරෙහි හුදුලොල් වීමක් ලෙසට ලඝු කිරීම හානිදායක විය හැකි බව පර්‍යේෂණ පෙන්වයි. මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ව හැඳින්වීම සඳහා, "මත්ලෝලියා", "කුඩ්ඩා" යනාදී...
ආබාධිතද? ආබාධ සහිතද?
යම් කිසි ආබාධයක් සහිත පුද්ගලයෙකු සම්බන්ධ වන පුවතක් වාර්තා කිරීමේදී යොදාගත යුතු භාෂාව සම්බන්ධයෙන් ලෝකයේ පිළිගත් සම්මුතීන් වෙයි. එයින් එකක් වන්නේ, අදාළ ආබාධය පුවතට අදාළ වේ නම්, එම පුද්ගලයා "ආබාධිත පුද්ගලයෙකු (A disabled person)" ලෙසින් නොහඳුන්වා ඒ වෙනුවට එම පුද්ගලයා...
දික්කසාද බව අදාළද?
අගලවත්ත ප්‍රදේශයේ තරුණියක් ඇයගේ පෙම්වතා විසින් ඝාතනය කිරීමේ පුවතක් පුවත්පත් අප්‍රේල් 21, 2025 වාර්තා කර තිබිණි.මෙය දිවයින සහ අද පුවත්පත්වල සිරස්තල තුළ වාර්තා වී ඇත්තේ කෙසේද?* දිවයින - "පැතූ සෙනෙහස නොලැබුණැයි පෙම්වතා දික්කසාද කත ගෙල කපා ඝාතනය කරයි"* අද - "පෙම්වතිය...
Verité Research, as the name implies, is an independent think tank with research at its core. We carry out this research along four areas –economics, politics, media, and law. Leveraging this research, we provide strategic analysis and advice to governments, organisations, and the private sector in Sri Lanka and beyond.
Contact information
Verité Media, Verité Research Pvt. Ltd
No. 5A, Police Park Place,
Colombo 00500
Email: media@veriteresearch.org
Phone: +94 76 148 8544
© Verité Research Private Limited. All Rights Reserved.




















